"සංගීතාත්මය" වසරේ දැවැන්තම සංගීත සන්ධ්‍යාව

Category
Events
Date
2018-01-06 18:00 - 22:00

සංගීතාත්මය" වසරේ දැවැන්තම සංගීත සන්ධයාව

ශ්‍රී ලංකා පරිපාලන නිලධාරින්ගේ සංගමයට ආධාර පිණිස
සංගීතවේදී දර්ශන රුවන් දිසානායකගේ සංගීත දිවියේ 18 වන සැමරුම වෙනුවෙන් ජනප්‍රිය ගායක ගායිකාවන් 25කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන "සංගීතාත්මය" වසරේ දැවැන්තම සංගීත සන්ධයාව 2018 ජනවාරි මස 06.00
නෙළුම් පොකුණ රගහලේදී
ඔබ සැමට ආරාධනා

ප්‍රවේශපත්‍ර Tickets.lk සහ එදින දොරටුවෙන්
http://www.tickets.lk/movies/2620/show_movie

කලාශූරී ලතා වල්පොල, කීර්ති පැස්කුවෙල්, නිරෝෂා විරාජනී, කසුන් කල්හාර , උරේෂා රවිහාරි, සේනානායක වෙරලියද්ද, ඉන්දිකා උපමාලි, චන්දන ලියනාරච්චි, ජානක වික‍්‍රමසිංහ , ශෂිකා නිසංසලා, රූනි, දුමාල් වර්ණකුලසූරිය, රවීන්ද්‍ර අලගියවන්න, තුසිත් සිම්සන්, කුෂානි සඳරේඛා, සූර්යා දයාරුවන්, හර්ෂණ දිසානායක, ලක්ශනා ලක්මිණ, වේරංජනා දුනුවිල, සමන් ලෙනින්, සචිනි නිසංසල, සචිනි රණවක, ෂම්මිකා අමානි, රංජන් සාලි, හිමාෂ දිසානායක

 

F RGB EDITED Sangeethathmaya Poster 11



 
 

All Dates

  • 2018-01-06 18:00 - 22:00
 

Powered by iCagenda

Related Links

       aappac Logo     CAEGlogo en

About Us

The Nelum Pokuna Mahinda Rajapaksa Theatre,Colombo 7 (Lotus Pond) – Largest performing Art Theatre in Sri Lanka

Stay Connected on:

fb logo  twitter

Contacts

For general information about the event/expo/conference, including registration, please contact us at:
 info@ lotuspond.lk   This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
+94 11 2 669 019, +94 11 2 669 021, +94 11 2 669 023, +94 11 2 669 024, +94 11 2 669 433,
Booking Hot line - +94112690932
Booking Officer   - +94773571921
 110,Ananda Coomaraswamy Mawatha, Colombo 07, Sri Lanka.